දිට්‍වා සුළි කුණාටුව සහ නායයෑම් හේතුවෙන් මෙරටට බලපෑ ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් යොදවා ඇති සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායම විසින් රජතලාවේ ප්‍රදේශයේ අද (06) සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුරදී දේහයන් 8ක් සොයා ගෙන තිබේ.
