Adobe photoshop, Adobe Express සහ Adobe Acrobat දැන් ChatGPT හරහා සරලව භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.
මෙමගින් ChatGPT භාවිතා කරමින් පිංතූර සකස් කිරීම, ග්‍රැෆික් නිර්මාණය කිරීම සහ PDF ලියවිලි සංස්කරණය සරල ChatGPT Prompt ඔස්සේ කිරීමට හැකියාව ලබා දී ඇත.