About Us

 News Alert Sri lanka වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අප කෙරෙහි ඔබ තබා ඇති විශ්වාසයට ඔබට බෙහෙවින් ස්තූතියි.

ශ්‍රී ලංකාවේ එදිනෙදා පුවත්, කාලගුණ පුවත්, දේශපාලන පුවත්, සමාජීය පුවත්, හදිසි පුවත්, භූගෝලීය පුවත්, විදෙස් පුවත් යනාදිය News Alert Sri lanka තුළට පිවිසෙන ඔබට දැනගත හැකියි. එමෙන්ම එදිනෙදා ජීවිතයට අවශ්‍ය වටිනා දැනුම, ලෙඩ රෝග ආදිය පිළිබද විස්තරද අප මෙහි යාවත්කාලීන කරන්නෙමු. තවද සමාජය තුළ අපගේ ජීවිතයට ලබාගත හැකි වටිනා ආදර්ශ වැනි හිතකර දත්ත, තොරතුරැ ගෙන එමින් සමාජයේ පැවැත්මට සුබදායික අයුරින් දායක වීමද අපගේ අරමුණයි. 

අප හා සම්බන්ධ වන ජනතාවට තොරතුරැ සපයමින්, දත්ත ලබා දෙමින් දැනුමෙන් පොහොසත් සමාජයක් බිහි කිරීම අපගේ අරමුණ වේ.

Contact Form