Home කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් byNewsalert •December 30, 2025 අද (30) පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් හට ගෙන තිබේ. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බව වාර්තා වේ. Facebook Twitter