බම්බලපිටිය ප්‍රදේශයේ ආහාර අලෙවි සැලක ගින්නක්

 බම්බලපිටිය ප්‍රදේශයේ ආහාර අලෙවිසැලක අද (28) අලුයම ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ  ගිනි නිවීම් සේවා රථ තුනක් අදාළ ස්ථානයට යොමු කර තිබූ අතර ගින්න මේ වන විට පාලනය කර ඇත.

ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති අතර කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.




Post a Comment

Previous Post Next Post

Contact Form