කිරිබත්ගොඩ ගින්න පාලනය කෙරේ

 කිරිබත්ගොඩ පාවහන් අලෙවිසැලක හට ගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. 




ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ රථ 5 ක් පමණ යොදවා තිබුණා.

මේ හේතුවෙන් කිරිබත්ගොඩ නගරය අවට නුවර පාරේ දැඩි රථ වාහන තදබදයක් ද හටගත්තා.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Now
News

විශේෂ පුවතක්! 🚨

ආණ්ඩුවේ අලුත් තීරණය...