කොත්මලේ ජලාශය හදිසියේ විවෘත කිරීම නිසා ගංවතුර තත්ත්වය තවත් උග්‍ර වූ බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටී. ජලය මුදා හැරීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව නිලධාරීන් ඔහුට පැහැදිලි කළ අතර අනතුරු ඇඟවීමකින් තොරව හදිසි දොරටු විවෘත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
