ජපානයේ හොක්කයිඩෝ දූපතේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වෙයි.
කෙසේ නමුත් භූ කම්පන තත්ත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
