ඇදුම රෝගය සදහා නව ඖෂධයක අත්හදා බැලීමක් සිදු කර තිබේ. මෙම ඹෟෂධය වසරකට මාත්‍රා දෙකක් ගැනීම පමණක් අවශ්‍ය වන අතර බොහෝ දෙනෙකුගේ ජීවිතය වෙනස් කර හැකි බව ඔප්පු කර තිබේ.
GSK විසින් මෙය දිගු ක්‍රියාකාරී ප්‍රතිකාරයක් - depe-mok-imab ලෙස හඳුන්වනු ලබන අතර - ඇදුම රෝගය උත්සන්නවීම නිසා සිදුවන රෝහල්ගතවීම් 72% කින් අඩු කළ බව පෙන්වා දී තිබේ. මෙහි අතුරු ආබාධ ඉතා ස්වල්පයක් පමණි
ලබන වසරේ මුල් භාගයේදී පුද්ගලිකව විකිණීමට ඖෂධය සඳහා නියාමකයින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත - චැනල් 4
