High capacity පදින්න ඕන නම් ට්‍රැක් එකට යන්න

 අධි ධාරිතාවයෙන් යුත් යතුර පැදි ට්‍රෙන්ඩ් එකක් වෙලා,



රේස් පදින්න ඕන නම් අනුමැතිය අරන් ,ට්‍රැක්වලට ගිහිල්ලා  පදින්න, මහ පාරේ පදින්න බැහැනේ'

ඒ වාගේ දේවල් නිසා අනතුරු ගණනාවක් සිද්ධ වෙනවා.

ඒ නිසා ලියාපදිංචි නොකර ධාවනය කරන අධි ධාරතාවයේ යතුරු පැදිවලට 

විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නිලධාරීන්ට උපදෙස් දීලා තියෙන්නේ.

- ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති -



Post a Comment

Previous Post Next Post

Contact Form