අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පාසල් කිහිපයක් අද පෙරවරු 11:00ට වසා දැමීමට තීරණය

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්වයත් සමග නැවතත් ඔබ විමසිලිමත්ව කාලය ගත කිරීම ඇත්තටම වැදගත්. 

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටි සියලුම පාසල් අද (09) පෙරවරු 11:00ට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එසේම පවතින තත්ත්වය අනුව ඉදිරි තීරණ ගැනීම සඳහා සියලුම විදුහල්පතිවරුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ.

Post a Comment

Previous Post Next Post

Contact Form