වලපනේ ප්‍රදේශයට පැය ගණනාවත් එසේ නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හමුවේ තිරිපැහැ නිල්දණ්ඩහින්න මාර්ගය නාය යාමකට ලක්ව ඇති බව පොලිසිය කියයි.
එම මාර්ගයේ උඩමංකඩ ප්‍රදේශයෙන් එම නායයාම සිදුවී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.
එම ප්‍රදේශයේ නායයාම් තවදුරටත් සක්‍රීය වෙමින් පවතින බවද වාර්තාවේ