වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ හේතුවෙන් විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් අගනුවර වැසී ඇති බව සඳහන්.
පළමු පිපිරීම ආසන්න වශයෙන් එරට වේලාවෙන් අලුයම 1.50ට පමණ සිදුව ඇත. වෙනිසියුලාව මිසයිල ප්‍රහාරවලට ලක්වන බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ද තහවුරු කරයි.
