දෙහිවල වෙඩිතැබීමක්

 දෙහිවල වෙරළ පාර ප්‍රදේශයේ අද රාත්‍රියේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ.


ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.


තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Post a Comment

Previous Post Next Post

Contact Form