Home අද රටට ඇතුළු වන පීඩන අවපාතයෙන් සුළි කූණාටු තත්වයක් නෑ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි byNewsalert •January 09, 2026 රටට ඇතුළු වීමට නියමිතව තිබෙන පීඩන අවපාතය කිසිසේත්ම සුළි කුණාටු තත්වයක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණාරත්න කියා සිටී.අද සවස 05න් පසුව පීඩන අවපාතය රට තුළට ඇතුළු වීමට නියමිතව තිබේ. Facebook Twitter