2026 උදා වෙන්න කලින් රත්තරන් ගන්න ඉන්න අයට ලැබුණු හදිසි පණිවිඩය!

 අද 2025 වසරේ අවසන් දවසයි. අද දවසේ රන්මිල ගැන ඇසෙන්නේ මොන වගේ දෙයක්ද..?


ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිලේ සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා.


අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,354,456.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 47,780.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,800.00ක් සහ රුපියල් 41,810.00ක් ලෙසයි සඳහන් වූයේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...