රජයේ ආපදා අරමුදලට හිටපු ජනපතිනියගෙන් ලක්ෂ 2,500ක පරිත්‍යාගයක්.
"හදීසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් ගරු අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමන ලදී.
බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ."
Tags
සාමාජීය
