දිට්වා සුළි කුණාටුව වැනි හදිසි ආපදා තත්ත්වයකින් පසු, පුද්ගලයන් අතර හෘදයාබාධ සහ හෘද වාහිනී හදිසි අවස්ථා 40% කින් පමණ වැඩිවීමක්

 දිට්වා සුළි කුණාටුව වැනි හදිසි ආපදා තත්ත්වයකින් පසු, පුද්ගලයන් අතර හෘදයාබාධ සහ හෘද වාහිනී හදිසි අවස්ථා 40% කින් පමණ වැඩි විය හැකි බව ජාත්‍යන්තර අධ්‍යයනවලින් තහවුරු වී ඇත. මානසික ආතතිය, රුධිර පීඩනය වැඩිවීම සහ හෘද ස්පන්දන වේගය ඉහළ යාම වැනි සාධක මෙම තත්ත්වයට දායක වේ." - හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ


Previous Post Next Post

Contact Form