රුපියල් මිලියන 60ක මත්ද්‍රව්‍ය රේගු දැලට

තායිලන්තයේ සිට මෙරටට තැපැල් මාර්ගයෙන් එවා තිබූ මත්ද්‍රව්‍ය පාර්සලයක් කොළඹ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් අද සමත් වී තිබෙනවා.

 




රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

Post a Comment

Previous Post Next Post

Contact Form