මහනුවර , කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑම් පිළිබඳ රතු නිවේදන

 මහනුවර , කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවදානම් ප්‍රදේශවල ජනතාව ලබන 19 වැනිදා දක්වා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වෙත යොමු කරන්නැයි, දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දීමක්.


Previous Post Next Post

Contact Form