ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය විසින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ඒ සඳහා ලිපි අත්සන් කිරීම අද (දෙසැ. 09) පෙ.ව. 11 ට අංගොඩ රෝහලේදී සිදු කෙරේ
Tags
සෞඛ්‍ය