Homeකාලගුණික තොරතුරැ සහ ස්වභාවික ආපදා වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි byNewsalert •December 18, 2025 වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශ වල වාන් දොරටු විවෘත කෙරේ. එබැවින් මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත්බිම්වල ජනතාවට විමසිලිමත්වන්නැයි මහවැලි අධිකාරියෙන් දන්වා සිටියි.. Tags කාලගුණික තොරතුරැ සහ ස්වභාවික ආපදා Facebook Twitter