උත්සව සමයට ආරක්ෂක වැඩපිළිවෙලක්

 උත්සව සමයේ ආරක්ෂාව සඳහා විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා.




නත්තල් සැමරුම සහ නව වසරේ උදාව මුල කරගෙන නගර සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සඳහා මේ පියවර ගෙන තිබෙනවා.

එම වැඩපිළිවෙල යටතේ විශේෂ රථවාහන සැලැස්මක්ද මේ වනවිට ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

Post a Comment

Previous Post Next Post

Contact Form