අභාවප්‍රාප්ත කලාසූරී ලතා වල්පොලගේ දේහය අද (28) පස්වරු 4:00 සිට අනිද්දා (30) දක්වා බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල ශාලාවේ තැන්පත් කෙරෙනවා.
අනතුරුව දේහය (31) වැනිදා පෙරවරු 9:00 සිට පස්වරු 3:00 තෙක් රාජ්‍ය ගෞරව සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇති.
ඇයගේ අවසන් කැමැත්තට අනුව, භූමදානය එදින පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
