Home හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට byNewsalert •December 30, 2025 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලංකා සතොසට අයත් ලොරියක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මතයි. Facebook Twitter