දිවයින පුරා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස නායයෑමට ලක්වූ වත්තේගම ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
මෙම රෝහලේ මේ වන විට ප්‍රවේශ මාර්ග පවා අවහිර වී ඇති අතර, රෝහල් පරිශ්‍රය දැඩි ලෙස නාය යෑමට ලක්ව තිබේ.
Tags
සෞඛ්‍ය
