උසස් පෙළ ආරම්භවන දින! පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් සියලු පාසල්වල තෙවන වාර විභාගය අවලංගු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.



Previous Post Next Post

Contact Form