මරදානේදී දුම්රිය පීලිපැනීමක්

 ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ඒ, මරදානේදී දුම්රිය පීලිපැනීමක් හේතුවෙනි.

කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය


Post a Comment

Previous Post Next Post

Contact Form