Homeවිදෙස් ඔස්ට්‍රියාවේ පාසල් දැරියන්ට බුර්කා තහනමක් byNewsalert •December 11, 2025 ඕස්ට්‍රියාව විසින් පාසල්වල වයස අවුරුදු 14 ට අඩු දැරියන් හිස් වැසුම්(බුර්කා) පැළඳීම තහනම් කරන නීතියක් සම්මත කර තිබෙනවා.මෙම නීතිය රාජ්‍ය සහ පෞද්ගලික පාසල් යන දෙකටම අදාළයි. Tags විදෙස් Facebook Twitter