කොහුවලම කළඹමින් වෙඩි තැබීමක්.. ඉලක්කය වරදියි.. තරුණියකට තුවාල..

කොහුවල බෝධියවත්ත සරණංකර පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි වැදීමෙන් 16 හැවිරිදි ලාබාල තරුණියක තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් එම දැරියගේ යාබද නිවෙස ප්‍රහාරකයින්ගේ ඉලක්කය වී ඇති බවයි පොලිසිය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Now
News

විශේෂ පුවතක්! 🚨

ආණ්ඩුවේ අලුත් තීරණය...