මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කෙරේ

 ශ්‍රී ලංකාව පුරා දැනට ක්‍රියාත්මක වන මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇති අතර, ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.



Post a Comment

Previous Post Next Post

Contact Form