Homeසාමාජීය LankaPay පද්ධතියේ තාවකාලික බිඳවැටීමක්! byNewsalert •December 07, 2025 LankaPay පද්ධතියේ තාවකාලික බිඳවැටීමක්. අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු, රාජ්‍ය ආයතන ගෙවීම්, JustPay,LankaPay කාඩ්පත්,GovPay සහ LankaQR පද්ධති තාවකාලිකව ක්‍රියාවිරහිත වෙයි Tags සාමාජීය Facebook Twitter