නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් බවට සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය පවසන්නේ.අනෙක් තිදෙනාගේ මළ සිරුරු වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.