Home වෙන්නප්පුවේ පස් දෙනෙකු මියයෑමේ සිදුවීමට කතක් අත්අඩංගුවට byNewsalert •January 06, 2026 වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පානය කර පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.තවත් පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. Facebook Twitter