නවගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්: ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 5ක්

 නවගමුව ප්‍රදේශයේ ලෝ ලෙවල් මාර්ගයේ පිහිටි කර්මාන්තශාලාවක අද (08) ගින්නක් හටගෙන තිබෙනවා.




ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 5ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කරනවා

Post a Comment

Previous Post Next Post

Contact Form

×