කොළඹ වරාය නගරය ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න නිවීම සදහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර යැවූ බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.එම ස්ථානයේ සිටින වෙළඳුන් සඳහන් කළේ, ගිණිකෙළි හේතුවෙන් මෙම ගින්න ඇති වූ බවට සැක කරන බවයි.