ලාෆ්ස් ගෑස් මිල ඉහළට

 2026 නව වසරේ උදාවත් සමඟ ජනවාරි මාසය සඳහා වන ලාෆ්ස් (LAUGFS) ගෘහස්ථ ගෑස් මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.




ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට අදාලව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 150කින් වැඩිකර ඇති අතර, නව මිල රුපියල් 4,250.00ක්.

එමෙන්ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 65කින් වැඩිකර ඇති අතර, නව මිල රුපියල් 1,710.00ක්. 

මෙම මිල සංශෝධනයට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මිල ගණන් ප්‍රවාහන වියදම් මත සුළු වශයෙන් වෙනස් වනු ඇති.

මෙම නව මිල සංශෝධනය ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මකයි.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...