සම්මාන උළෛල්දී කතා බහට ලක් වූ චනිත්මා නැවත ස්කොෂ් ජාතික ශූරිය වෙයි

පසුගිය දින වල වැඩිපුර කතාබහට ලක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ වර්ණ ප්‍රදානෝත්සවයේ දී විදුහල්පතිනිය සිසුවියකට පෙර පුහුණු වීම් වලට නොපැමිණියේ යැයි කියා සම්මානය දීම  ප්‍රතික්ෂේප කිරීමත් ඒ පිළිබදව එම සිසුවිය තමාට සිදු වූ අසාධාරණය ගැන නොබියව ඉදිරියටවිත් කතා කිරීම ගැන සමාජයේ බොහෝ දෙනා අතර ප්‍රශංසාවටත් තවත් අයකගේ විවේචනයටත් ලක් විය. 

මෙම කතා බහට ලක් වූ සිසුවිය චනිත්මා, නැවත ස්කොෂ් ජාතික ශූරිය වී තිබෙන අතර ඇයව විවේචනයට ලක් කර පිරිසට කට උත්තර නැති වෙන දර්ශන පෙලක් ද නිකුත් වී තිබෙයි.




Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...