Home ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි byNewsalert •January 15, 2026 ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාර අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාගම පිහිටි නිවසේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි. Facebook Twitter