නුවරඑළියේ ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩාවැටේ
නුවරඑළියේ ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට සුදානමින් තිබූ සී ප්ලේන් වර්ගයේ යානයක් ග්‍රෙගරි වැවට කඩා වැටී ඇති බවට වාර්තා වනවා.
අනතුර සිදුවන අවස්ථාවේ යානයේ නියමුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඔවුන් නුවරඑළිය දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.