එයාලට සතුටු හිතෙන ආරංචියක්.. හීන දැකපු පඩිය රියැලිටියක් වෙයි..

 




මේ එයාලගේ හීනයක් ගැන ඇහෙන සතුටු හිතෙන කතාවක්. 


මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහල දමා තිබෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කර තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා තව දුරටත් සදහන් කළේ වතු කරම්කරු දෛනික වැටුප ඒ අනුව රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇති බවයි.

Post a Comment

Previous Post Next Post

Contact Form