Home සෝමාවතිය - සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දැමේ byNewsalert •January 07, 2026 සෝමාවතිය - සුංගාවිල මාර්ගය ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.එසේ තාවකාලිකව වසා දමා ඇත්තේ, මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන්. Facebook Twitter