Home පොල්තෙල් මිල ඉහළ යයි byNewsalert •January 05, 2026 සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ මීට සාපේක්‍ෂව එළවළු තෙල් මිල ද ඉහළ ගොස් ඇති බවයි. Facebook Twitter