ඔහු පවසන්නේ සම්බා සහ කීරි සම්බා යන සහල් වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවය.
වෙනත් වසරවල මෙම කාලසීමාව තුළ සහල් මාෆියාව ක්‍රියාත්මක වුව ද එය මේ වසරේ මෙම කාලය තුළ සිදු නොවූ බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.