ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.


අප වාර්තාකරුවන් කියා සිටියේ, ගාල්ල - වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවයි.


මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල - වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත.


ගාල්ල ප්‍රදේශයට තවමත් වාර්ෂාව ලැබෙමින් පවතින බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...