ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අද දහවල් දොළහට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ , හාලි ඇල, බදුල්ල, පස්සර, ලුණුගල වැලිමඩ සහ මීගහකිවුල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර කන්ද කැටියට දෙවන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම නුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රදේශයට පළමු මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර උඩුදුම්බර ප්‍රදේශයට තුන්වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ අඹන් ගඟ කෝරළයට පළමු මට්ටමේ නායයෑම් අනතුරු නිකුත් කර ඇති අතරන් විල්ගමුව ප්‍රදේශයට දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයට පළමු මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත සහ මතුරට ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ
වලපනේ ප්‍රදේශ සඳහා තුන්වන මට්ටමේ නායයෑමේ අනතුර ඇඟවීම් එම සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා