ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

 මෙම මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සිදුනොවන බව එම සමාගම පවසනවා. 




ඒ අනුව එම සමාගමට අයත් කිලෝග්‍රෑම් 12. 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 ක මිලකට තවදුරටත් අලෙවි වනු ඇති.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කට අලෙවි වන බවයි සඳහන් වෙන්නේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...