Home ට්‍රම්ප් අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝගේ පළමු ඡායාරූපය නිකුත් කරයි byNewsalert •January 03, 2026 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ Truth Social සමාජ ජාලයේ සටහනක් මගින්, ඇමරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝගේ පළමු ඡායාරූපය නිකුත් කර තිබේ. Facebook Twitter