Home පාරේ කුණු දමා ගිය පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනියි byNewsalert •January 18, 2026 පාරේ කුණු දමා ගිය පුද්ගලයෙක් වත්තෙගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාතලේ කන්දෙනුවර පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ Facebook Twitter