ජනපති මදුරෝ සහ බිරිඳ ගැන තොරතුරක් නෑ: උප ජනපතිනියගෙන් ප්‍රකාශයක්

 වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් යන දෙදෙනා දැනට සිටින ස්ථානයක් පිළිබඳව තම රජය නොදන්නා බව වෙනිසියුලානු උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) පවසනවා.




උප ජනාධිපතිනිය මේ බව කියා සිටියේ එරට රජයේ රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

ඔවුන් "ජීවත්ව සිටින බවට සාක්ෂි" (Proof of Life) වහාම ඉදිරිපත් කරන ලෙසයි ඇය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ඉල්ලීමක් කළේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
URGENT Just Released
Gazette

රජයෙන් හදිසි ගැසට් නිවේදනයක්! 📜

වහාම ක්‍රියාත්මක වන පරිදි...